



Whatsapp Messages
076 50 67 998
නවතම තොරුතුරු හා සිදුවීම්
සභාපතිතුමාගේ පණිවිඩය ___
සිංහරාජ අඩවියෙන් ලැබෙන
සෞන්දර්යාත්මක ආශ්වාදයෙන්
පෝෂණයවන මොරවක් කෝරළයේ
කේන්ද්‍රස්ථානය වූ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ
ක්‍රියාකාරී සැලසුම්, අරමුණු, ඉලක්කයන්
සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්, බල ප්‍රදේශයේ පුරවැසියන් සහ සුභ පතන්නන්, සම්පත්දායකයින් සම්බන්ධ කිරීමට ස්ථාපනය කරන ලද වෙබ් අඩවිය පිළිබඳව සතුටට පත් වෙමි.
ගෝලීයකරණය සමඟ නැගී ආ නව තාක්ෂණ ක්‍රමවේදයන්
තුළින් දියුණුවන ශ්‍රි ලංකාවේ රාජ්‍ය පාලන ව්‍යූහයට මේ තුළින්
ඉමහත් සේවාවක් හා කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා
ගැනීමට හැකි යැයි මාගේ විශ්වාසයයි.



